My Blog List

Sunday, March 10, 2013

"ඒයි පුංචි කට.... ඇයි උඹේ කට ඔච්චර පුංචි...."

" අනතුරුව දූවිල්ලෙන් වැසී ගිය කාන්තාරයට අනෝරා වැසි වසින්නට පටන් ගැනීමත් සමගම කාන්තාරයේ කුසුම දලු ලා වැඩී අවුත් මල් පල දරන්නේය. " - page 53
"අනේ නෑ අම්මේ, මම කවදාවත් අම්මව අමතක කරන්නේ නෑ" එසේ කියමින් මම අඳුර විසින් ගිලගෙන තිබූ කාන්තාරය දෙසට දිව ගියෙමි. - page 79
" තාම පොඩි එකීනෙ.... ලැජ්ජ හිතෙන්න ඇති" මගේ පියා සිය මිත්‍රයාට කියනු මට ඇසිණි. - page 76
මගේ දෑත්වල වූ තුවාල නිසා ඇඟිලි නවන්නට පවා නොහැකි තත්වයක් උද්ගත වූයෙන් රැකියාව අත්හැර දැමීමට මට සිදුවිය. - page 102
" මට ඕනෑ කරන්නේ මේ ළමයගෙ මුහුණෙ පැතිකඩ පින්තූරයක් ගන්න. " ඔහු හලූ දෙස බලමින් කීවේය. - page 155
"මම සිංහයාට මෙසේ කීවෙමි, " වරෙන් ඇවිල්ලා මාව මරා දාපන්.... දැන් මම ඒකට ලෑස්තියි." - page 16
" ඔය ගොල්ලො තමයි මගේ කුමාරිකාවියො" අපේ තාත්තා මා සහ මගේ සහෝදරියන් අමතා නිරන්තරයෙන් මෙසේ පැවැසුවේ ය. - page 69
වාරිස් ඔයගෙ වයස කීය ද? "
" මම තරුණයි..... ඇත්තෙන් ම තරුණයි. " - page 157

මම ද මගේ ජීවිතය හැකි තරම් සතුටින් ගත කරන්නට උත්සාහ කළෙමි. - page 126
මම ද මගේ ජීවිතය හැකි තරම් සතුටින් ගත කරන්නට උත්සාහ කළෙමි. - page 126
" ඇවිල්ලා මෙතැන දිගා වෙලා අර තාරුකා දිහා බලාගෙන ඉන්න... එතකොට මම ඔයාට හොඳ කතාවක් කියන්නම්." - page 39
" වාරිස් ඔයගෙ තොල් දෙක එකට තියාගෙන නිකට පොඩ්ඩක් උස්සලා කෙළින් බලන්න... අන්න හරි. " - page 156
"ඇය නිවසින් පිටව යන විට කළු රෙද්දක් හිසේ සිට පාද දක්වා වැසෙන සේ ඇඳගෙන ගියා ය. " අත්තම්මේ ඔයාට ඔය රෙද්ද ඇතුළෙන් හොඳට පේනවද.....ඔයා දන්නවද ඔයා ඔය කොහෙද යන්නේ කියලා.." - page 94
"මා සුදු මිනිස්සු දුටු පළමුවෙනි වතාව එය විය. " මේ ආසනය ඔබගේ ආසනය නොවෙයි" මා හිඳගෙන සිටි ආසනයට අල්ලපු ආසනයේ සිටි සුදු ජාතිකයා කීවේය. - page 108
 "මට ආදරය කරන කවුරුන් හෝ සිටීම කෙතරම් ආනන්දජනක ද..... එහෙත්..." - page 178
"ඔබලාට තියෙන ප්‍රශ්නය හරියට හිරු එළිය වැදිලා නැති කමයි" මා ඉංග්‍රිසි බස දැන සිටියානම් නිසැකයෙන්ම එසේ පවසනවා නො අනුමාන යි. - page 109

No comments:

Post a Comment