My Blog List

Wednesday, March 13, 2013

දවසක් දා හඳුනාගත්තොත් ඔබ මා....

 
උදුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා....,

















 
දස දහසක් සම් මස් ඇට සිනහ කඳුළු වැහි වැහැලා..











ගිනිගෙන රත්වුනු දවසක් සැනසෙන එක හැන්දෑවක.....


















මුහුදු කොනේ සුදු වැල්ලේ ඉර හැංගෙන එක මොහොතක..........උදුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා....













කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න.... ගිනි දිය ලෝදිය වැස්සේ කිරි සයුරේ උදුම්බරා...
සිනහ කඳුළු වගුරනවා....


















ආදරයේ ඔබ ඔබමයි..
මා ඔබ නොව ඔබ මා නොව,
දවසක් දා හඳුනාගත්තොත් ඔබ මා.....










හඳුනාගත්තොත් ඔබ මා.....


















හඳුනාගත්තොත් ඔබ මා.....


















ඒ මොහොතෙම එක හුස්මක
උපදිනවා ගිනි රස්නය සීතලේම....
හඳුනාගත්තොත් ඔබ මා.....


















මහ මුහුදම ගොඩට ගලා රත්වුනු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය මහ මුහුදම ගොඩබිම විය










......උදුම්බරා කඳුළු සලයි.......

No comments:

Post a Comment